දේශීය

බේකරි හිමියන් මුදල් ඇමති බැසිල් හමුවන්න සූදානම්

(UTV | කොළඹ) – බේකරි කර්මාන්තයට අදාල ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහා නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට අපේක්ෂා කරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සදහන් කළේ මෙතෙක් කල් නොවිසදුනු ගැටළු ගණනාවක් බේකරි කර්මාන්තයේ පවතින බැවින් නව මුදල් අමාත්‍යවරයා යටතේ හෝ ඒවා විසදා ගැනිමට උත්සහ කරන බවයි.

Related posts

IMF හදිසි ආධාර වැඩිකරයි

Mohamed Dilsad

පොලිස් ප්‍රධානියෙක්ට එරෙහිව, පොලිස් නිලධාරීන් පිරිසක් ⁣ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානමින්..!

Editor O

නව පාසල් වාරය අද ඇරඹේ – පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැනත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment