දේශීය

දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් සහ හෙද නිලධාරීන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ හෙද නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු-63 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේ වයස 2021 පෙබරවාරි 05 සිට බල පැවැත්වෙන පරිදි වැඩි කර ඇති අතර හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේ වයස 2021 ජුනි 14 දින සිට බල පැවැත්වේ.

Related posts

බන්ධනාගාර රැඳවියන් 6කටත් කොරෝනා

Mohamed Dilsad

කොළඹ මහ නගර සභාවට පැමිණීමෙන් වළකින්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500 ක් අල්ලයි

Editor O

Leave a Comment