දේශීය

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ දේශීය සමාගමේ නිලධාරීන් 7 ක් CID අත්අඩංගුවට

(UTV | කොළඹ) – එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේ, දේශීය සමාගම වන “Sea Consortium” හි නිලධාරීන් 7 දෙනෙකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

බන්ධනාගාර නිලධාරියකුට පහර දීමක්

Mohamed Dilsad

නීතිපති නිර්දේශය ගැන ලසන්තගේ දියණියගෙන් අගමැති ට ලිපියක්

Editor O

රනිල් වෙනුවෙන් ජනතාව රොද බඳිති

Editor O

Leave a Comment