දේශීය

“චමී”ගේ ගෝලයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන චමින්ද බුද්ධික හෙවත් “චමී” යන අයගේ ගෝලයෙකු අතුරුගිරියෙදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 450 ක්ද පොලිස් භාරයට ගනු ලැබ තිබෙනවා.

Related posts

මැයි මස විශ්‍රාම වැටුප හා පන්දහසේ දීමනාව හෙට සිට [RELEASE]

Mohamed Dilsad

රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් ගැන ආණ්ඩුව වගකීම ගත යුතුයි – සාගර කාරියවසම්

Editor O

දිළිඳු ජනතාව වසර දෙකක් තුළ නගාසිටුවනවා – විපක්ෂ නායක

Editor O

Leave a Comment