දේශීය

දිස්ත්‍රික්ක දෙකක හුදකලා සීමාවන් ලිහිල් කරයි

(UTV | කොළඹ) – කෑගල්ල සහ මන්නාරම දිස්ත්‍රික්ක වලට අයත් ග්‍රාම නිලධාරි වසම් 4 ක් හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කර ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම නිලධාරි වසමක් හුදකලා කර තිබෙනවා.

Related posts

PCR පරීක්ෂණ සිදුකල හැකි ගිලන් රථයක් [PHOTOS]

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින් පෞ. රැකියාවලට යොමු කිරීමට අවධානය

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment