දේශීය

අග්‍රාමාත්‍යවරයාට නව අමාත්‍ය ධුරයක්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අද (08) දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි.

Related posts

මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම් වෙත : කැබිනට් පත්‍රිකාව අද

Mohamed Dilsad

ආයතන 16ක් තුල PCR පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව

Mohamed Dilsad

වීසා දෙන මුවාවෙන් මුදල් වංචා කළ අයකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment