ක්‍රීඩා

ඔලිම්පික් සදහා ශ්‍රි ලංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් 9 දෙනෙක්

(UTV | කොළඹ) – ටෝකියෝ ඔලිම්පික් උළෙල සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 09 දෙනෙකු සහභාගි වන බව ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි.

නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ඉසව්වෙන් ද තෙහානි එගොඩවෙල ඉලක්කයට වෙඩි තැබිමේ ඉසව්වෙන් ද මිල්කා ගිහානි ජිම්නාස්ටික් ඉසව්වෙන් ද මැටිල්ඩා කාල්සන් අශ්වාරෝහක ඉසව්වෙන් ද චාමර ධර්මවර්ධන ජුඩෝ ඉසව්වෙන් ද ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරති.

මැතිව් අබේසිංහ සහ අනිකා ගාෆුර් පිහිනුම් තරග සදහා සහභාගි වන අතර යුපුන් අබේකෝන් සහ නිමාලි ලියනාරච්චි මලල ක්‍රිඩා ඉසව් නියෝජනය කරති.

ගාමිණි ජයසිංහ මහතා ශ්‍රි ලංකා කණ්ඩායම භාරව කටයුතු කරයි.

Related posts

වනිදු හසරංගගෙන් වාර්තාවක්

Editor O

කෝලි ලොව සියලු ක්‍රීඩකයින්ට ආදර්ශයක් දෙයි

Mohamed Dilsad

එංගලන්ත – පකිස්ථාන කාන්තා කණ්ඩායම් අද පිටියට

Mohamed Dilsad

Leave a Comment