ක්‍රීඩා

කෝලි ලොව සියලු ක්‍රීඩකයින්ට ආදර්ශයක් දෙයි

(UTV|එංගලන්තය) – එංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරඟාවලියට සහභාගී වී සිටින ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි එම තරඟ මුදල කේරලයේ  ගංවතුරෙන් විපතට පත් වුවන්ට ලබා දීමට තීරණය කරයි.

ශතවර්ෂ ගණනාවකට පසුව කේරලයට බලපෑ දරුණුතම ගංවතුර තත්වය හේතුවෙන් 400කට අධික පිරිසක් මිය ගියේය.අවතැන් වූ සංඛ්‍යාව ලක්ෂයකට අධිකය.

එංගලන්තයට සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය මේ වනවිට 2-1 ක් ලෙස එංගලන්තය ජය ගෙන සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ධනුෂ්ක ගුණතිලක: ඇප මත නිදහස්,Tinder තහනම් !

Mohamed Dilsad

අසියානු කුසලානයට ශ්‍රී ලංකා මුලික සංචිතය මෙන්න

Mohamed Dilsad

ආණමඩුවට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1000 ක කි‍්‍රකට් සංචිතයක්

Mohamed Dilsad

Leave a Comment