ක්‍රීඩා

එංගලන්ත – පකිස්ථාන කාන්තා කණ්ඩායම් අද පිටියට

(UTV | ඔස්ට්‍රේලියාව) – 2020 ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලිය යටතේ තරඟ 02ක් අද (28) ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව එංගලන්තය සහ පකිස්ථානය අතර තරඟයත්, දකුණූ අප්‍රිකාව සහ තායිලන්ත කණ්ඩායම අතර තරඟයත් මෙලෙස පැවැත්වෙයි.

දැනට පවතින තරඟ ප්‍රතිඵලවලට අනුව ඒ කාණ්ඩය යටතේ ඉන්දීය කාන්තා කණ්ඩායම පෙරමුණේ පසුවන අතර බී කාණ්ඩය යටතේ එංගලන්ත කාන්තා කණ්ඩායම පෙරමුණේ පසු වෙයි.

ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඒ කාණ්ඩය යටතේ මුහුණ දුන් තරඟ දෙකෙන්ම පරාජයට පත් වී තිබේ.

Related posts

ඉන්දියාව හමුවේ ජය ගත් ශ්‍රීී ලංකා ක්‍රිකට් පිලට ඩොලර් ලක්ෂයක්

Mohamed Dilsad

ඉදිරියේදී අළුත් ක්‍රීඩා පනතක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණේ

Editor O

Leave a Comment