දේශීය

W.M. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය අහෝසි කෙරේ

(UTV | කොළඹ) – අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරිමට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

Related posts

ලෝකයේ ප්‍රථම වතාවට ලංකාවේ තේ කර්මාන්තශාලාවකට ප්‍රමිති සහතිකයක්

Mohamed Dilsad

ජනාධිපති නීතිඥයින් පත්කිරීම​ට නව මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

පිටි කවළම් කළ කහ කුඩු වෙළෙඳ පොළට

Mohamed Dilsad

Leave a Comment