දේශීය

ගුරුවරුන්ට කොරෝනා එන්නත් දීම ලබන සතියේ සිට

(UTV | කොළඹ) – පාසල් ගුරුවරුන් සඳහා කොරෝනා එන්නත් දිම ලබන සතියේ සිට ආරම්භ කරන බව ඇමති මාහාචාර්ය ජී එල් පිරිස් මහතා පවසයි.

ළමයින් 100 කට වඩා අඩුවෙන් ඇති පාසල් මේ මාසයේදි විවෘත කිරීම අපේක්ෂාවයි. අනෙකුත් පාසල් ද නිසි සැලසුමකට අනුව විවෘත කෙරේ.

බස්නාහිර පළාතේ අවුරුදුා 30 ට වැඩි සැමට මේ මස 31 දිනට පෙර කොවිඩ් එන්නත ලබා දෙනැන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සෞඛ්‍ය අංශවලට නියෝජග කළේය.

Related posts

එජාප මන්ත්‍රී ධුරය ගැන අවසන් තීරණය අනිද්දා

Mohamed Dilsad

අද ගෘහස්ත ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම අත්හිටු

Mohamed Dilsad

අද සිට පාර්ලිමේන්තුව යළිත් රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment