දේශීය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

(UTV | හම්බන්තොට) – හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළඹෙන සඳුදා ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ අනුව, වීරකැටිය, වලස්මුල්ල, මුරුතවෙල, මැදමුලන, බැදිගම, මුල්කිරිගල සහ හොරේවෙල යන ප්‍රදේශවලට එළඹෙන සඳුදා පෙරවරු 8 සිට පස්වරු 8 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අඩාල වන ඇත.

Related posts

මේ වසරේ පොලිස් නිලධාරීන් 14 දෙනෙක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට

Mohamed Dilsad

අපරාධ නඩු 19091ක විමර්ෂණ අවසන්

Mohamed Dilsad

මැදපෙරදිග යුද තත්ත්වය නිසා සැපයුම් මාර්ග අවහිරවීමෙන් බොරතෙල් මිල ඉහළ යයි…

Editor O

Leave a Comment