දේශීය

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

(UTV | කොළඹ) – පවතින කොවිඩ් -19 අවදානම සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 2ක ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

හුදකලා කළ ප්‍රදේශ සහ හුදකලාව ඉවත් කළ ප්‍රදේශ පහතින්;

 

Related posts

පිළියන්දල ඇතුළු තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

අද කොළඹ ට්‍රැෆික් ලයිට් පිළිබඳ සමීක්ෂණයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ තවත් 1522ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment