දේශීය

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,157ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – සෞඛය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ (01) දිනයේ සිදුවූ කොවිඩ් මරණ 37ක් තහවුරු කර තිබේ.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,157ක් දක්වා ඉහළ ගොස් ඇත .

Related posts

ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය

Mohamed Dilsad

බෝගම්බර බන්ධනාගාරයෙත් රැදවියන් 7 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment