දේශීය

බෝගම්බර බන්ධනාගාරයෙත් රැදවියන් 7 කට කොරෝනා

(UTV | මහනුවර) – පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පිරිමි රැදවියන් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි බන්ධනාගාර පාලන කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක කියා සිටියේ ආසාදිත රැඳවියන් හත්දෙනාම වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඩකඩ සීමිත වීමත් සමඟ එහි රැඳවියන්ට පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යවනු ලැබීය.

ඒ අනුව, එලෙස යැවූ රැදිවියන් පිරිසකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

 

Related posts

මෝටර් රථ 2,000ක් රේගුවේ රඳවාගෙන…!

Editor O

ශ්‍රී ලංකා යුද හමුදාවට ඩ්‍රෝන රෙජිමේන්තුවක්

Mohamed Dilsad

උ.පෙළ සමයේ විදුලිය කැපුවොත් ලංවිමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා! PUCSL දැඩි තීරණයක

Mohamed Dilsad

Leave a Comment