විදෙස්

උගන්ඩාවේ ව්‍යාජ කොවිඩ් එන්නත්

(UTV | උගන්ඩාව) – උගන්ඩාවේ පුද්ගලයන් 800 දෙනෙකුට පමණ ව්‍යාජ කොවිඩ් එන්නත් ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතරින් වැඩි දෙනෙකු කොවිඩ් දෙවන රැල්ලේදී මරණයට පත්ව ඇත.

මෙම එන්නත් ලබා දීමට සම්බන්ධ සැකකරු මේ වන විට පළා ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Related posts

අමෙරිකාව රුසියාව ගැන දැඩි තීරණයක් ගනී

Mohamed Dilsad

ට්‍රම්ප් සිය සංක්‍රමණික ප්‍රතිපත්ති තවත් දැඩි කරයි

Mohamed Dilsad

මීටර් 35ක් අහසේ ඇවිද ගිය ප්‍රංශ තරුණිය

Mohamed Dilsad

Leave a Comment