විදෙස්

මීටර් 35ක් අහසේ ඇවිද ගිය ප්‍රංශ තරුණිය

(UTV| කොළඹ) – ප‍්‍රංශයේ පැරිස් නුවර ඉහළ අහසේ අදින ලද කම්බියක් මත මීටර් 35 ක දුරක් ඇවිද ගිය කාන්තාවක් පිළිබඳ වාර්තාවේ.

මේ වන විට එම වීඩියෝව අන්තර්ජාලය තුළ දැඩි කතාබහට ලක්වෙමින් ඇත.

කිසිඳු ජීවිතාරක්ෂිත බඳ පටියක් හෝ ආරක්ෂිත කේබලයක් නොමැතිව සමබරතාවය රැකගැනිමට භාවිත කරන ආධාරකය පමණ යොදා ගෙන මෙම කන්තාව මෙම දස්කම දැක්වීම විශේෂත්වයකි.

මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා පැරිස් අගනුවරට ප‍්‍රංශ වැසියන් රැසක් එක්ව සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වීඩියෝව පහතින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියාවේ මගී ප්‍රවාහන නෞකා ගමනාගමනය මාස 3 කට නවතී

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය යළි ඉහළට

Mohamed Dilsad

දකුණු කොරියවෙත් කොරෝනා ආසාදිත රැඳවියන් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment