දේශීය

නිරෝධායන රීතින් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 433 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන රීතින් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 433 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබෙන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

නිරෝධායන රීතීන් උල්ලංඝණය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු සංඛ්‍යාව 45,532ක්.

Related posts

නව ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් යාපනයෙන්

Mohamed Dilsad

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයට

Editor O

ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

Mohamed Dilsad

Leave a Comment