දේශීය

සංචරණ සීමා හේතුවෙන් පන්දහස ලබාදීමේදී ආදායම් අහිමිවූවන්ට ප්‍රමුඛතාවය

(UTV | කොළඹ) – සමෘද්ධිලාභීන්ට හැර සෙසු පුද්ගලයන්ට රුපියල් 5,000 දීමනාව ලබාදීමේදී සංචරණ සීමා හේතුවෙන් සම්පූර්ණයෙන්ම අදායම් අහිමි වූ පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබාදෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික සහ ස්වයං රැකියා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයන් 344 ක් සුව අතට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ආනයන සීමා පැනවීම ගැන යුරෝපා සංගමය කණස්සල්ලෙන් [RELEASE]

Mohamed Dilsad

සජින් වාස්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම වේ

Mohamed Dilsad

Leave a Comment