දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකාව ආනයන සීමා පැනවීම ගැන යුරෝපා සංගමය කණස්සල්ලෙන් [RELEASE]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව දිගින් දිගටම ආනයන සීමා පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

වෙළෙදාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවත් වර්තමානයේදී පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදේශ ආයෝජන වෙතද සෘණාත්මක බලපෑමක් සිදුව තිබෙන බවත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

 

Related posts

වැල්ලේ සුරංගගේ ඥාතියෙකු අයිස් සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමති වාසුගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment