දේශීය

ඇමති වාසුගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහත්වරුන්ට සාධාරණයක් ඉටුකරන තුරු තම අමාත්‍යධුරයේ කටයුතු ඉටු කිරීමෙන් වළකින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

ගව ඝාතන නීතිය තහනම ක්‍රියාත්මක කිරීම කල් යයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක්

Editor O

හෙට කොළඹට පැය 18 ක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment