කලා

‘තලපති 65’ ප්‍රචාරක දැන්වීමක් එළිදකියි

(UTV | ඉන්දියාව) – මේ වනවිට රුසියාවේ රූපගත කෙරෙන නෙල්සන් දිලිප් කුමාර්ගේ ‘බීස්ට්’ චිත්‍රපටයේ පළමු ප්‍රචාරක දැන්වීම මීට දින කිහිපයකට පෙර එළිදක්වනු ලැබීය. සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු විජේ රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

වාර්තාවන අන්දමට මෙම ‘බිස්ට්’ චිත්‍රපටයේ ප්‍රචරක දැන්විම එළිදැක්විමට සූදානම් කර ඇත්තේ විජේගේ 47 වැනි උපන්දිනය යෙදී ඇති ජූනි 22 වැනිදා දිනයේදීය. මෙය මේ වසරේ තිරගත වූ ‘මාස්ටර්’ චිත්‍රපටයෙන් පසවු විජේ ප්‍රේක්ෂයන් හමුවන පළමු චිත්‍රපටය ‘තලපති 65’ වෙයි.

Related posts

රසවත් චොක්ලට් මූස් පානයක් සාදාගමු [VIDEO]

Mohamed Dilsad

අර්ෆිතා ඛාන් යළිත් වරක් මව් පදවිය ලබයි

Mohamed Dilsad

වසර 33කට පෙර අපෙන් සමුගත් හදවත රත්තරං ජෝති

Mohamed Dilsad

Leave a Comment