දේශීය

දිස්ත්‍රික්ක 3 ක ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා කෙරේ

(UTV | කොළඹ) – අද දිනයේ (24) දිස්ත්‍රිික්ක 3 ක පොලිස්බල ප්‍රදේශ 5 ක ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා කරනු ලැබුවා.

ඒ අනුව, අද පෙරවරු 6.00 සිට කුරුණෑගල, මඩකලපුව, සහ යාපනය දිස්ත්‍රික්කවල තවත් ග්‍රාම නිලධාරි කොට්ටාශ 7 ක් හුදෙකලා කර ඇත.

Related posts

වයඹ පළාත් නව ආණ්ඩුකාර ධුරයට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ

Mohamed Dilsad

අලුත් මුදල් නෝට්ටු සංසරණයට එකතු කරන දිනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

Leave a Comment