Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් මුදල් නෝට්ටු සංසරණයට එකතු කරන දිනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

මුදල් නෝට්ටු අච්චු ගැසීම සම්බන්ධයෙන් සමහරුන්ට වැරැදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි. තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක හමාරක කාලයක් ගතවුවත් තමන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු බහුල වශයෙන් සංසරණය නොවන බවද හෙතෙම පෙන්වා දෙයි.

සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස මහ බැංකුව වසරකට පමණ අවශ්‍ය වන මුදල් නෝට්ටු අච්චු ගසා ගබඩා කරගෙන තබාගෙන සිටිනා බවද හෙතෙම කියා සිටී. කෙසේ වෙතත් වත්මන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ අත්සන සහිත මුදල් නෝට්ටු සංසරණය වන කාලයක් සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් තමන්ට ප්‍රකාශ කල නොහැකි බවද හෙතෙම කියා සදහන් කරයි.

Related posts

Pay water bills at post offices

Mohamed Dilsad

Minister Bathiudeen pledges support to President’s fight against drug trafficking in Sri Lanka

Mohamed Dilsad

“ජනතාවට සේවය කිරීම ප්‍රධාන යුතුකම බව දේශපාලකයින් සහ නිලධාරීන් මතක තබා ගත යුතුයි” – රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment