දේශීයව්‍යාපාරික

සියලු ආර්ථික මධ්‍යස්ථාන 17 සහ 18 විවෘත කෙරේ

(UTV | කොළඹ) – දිවයිනේ සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං තොග වෙළෙඳපොළ එළඹෙන ජුනි 17 වනදා සහ 18 වනදා තොග වෙළෙඳාම් කටයුතු සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබේ.

ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය එළවළු ද්‍රව්‍ය බෙදා හාරීමේ පහසුව සහ ගොවීන්ට සිය අස්වනු අලෙවි කර ගැනීමේ පහසුව සඳහා එම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

Related posts

රංජන්ගේ හඬපට ලබන සතියේ මන්ත්‍රීවරුන් වෙත

Mohamed Dilsad

පොල් ආශ්‍රිත නිෂ්පාදන වල මිලත් ඉහළට

Mohamed Dilsad

පාකිස්තාන අගමැතිගේ ආරක්ෂක නිලධාරීන් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment