ව්‍යාපාරික

පොල් ආශ්‍රිත නිෂ්පාදන වල මිලත් ඉහළට

(උදයම්,කොළඹ)  –  පොල් මිල ඉහල යාමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොල තුළ හිඟ වී ඇති බව ව්‍යාපාරිකයෝ පවසති.

වියළි දේශගුණයත් සමඟ පොල් අස්වැන්න අඩුවීම මීට ප්‍රධානතම හේතුව බවයි ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට වෙළඳපොළේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල්  60ත් 80ත් අතර පවති.

Related posts

ලංකා අයිඕසී වෙතින් ඔක්ටේන් 100 පෙට්‍රල්

Editor O

සුපිරි ධනවතුන්ගේ කිරුළ එලෝන් මස්ක්ට ..!

Editor O

දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරියේ අවසරය

Mohamed Dilsad

Leave a Comment