දේශීය

සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා හෙට (14) සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMC) පවසයි.

රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා පනවා ඇති සංචරණ සීමා දැඩිව ක්‍රියාවට නැංවිය යුතු බවයි ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදී ඇත්තේ.

Related posts

බස්නාහිරින් පිටවීමට ගිය 103 කට කොවිඩ්

Mohamed Dilsad

ගිනි අවි බාරදීම ට දී ඇති කාලය දීර්ඝ කරයි.

Editor O

රාජාංගනයෙන් තවත් ආසාදිතයින් 4ක් හමුවේ

Mohamed Dilsad

Leave a Comment