දේශීය

කොවිඩ්-19 ආසාදිතයින් 2,400 කට වඩා සුවයට

(UTV | කොළඹ) – අද (12) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි පුද්ගලයින් 2,426ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසවා.

ඒ අනුව, මෙරට කොවිඩ්-19 ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය 186,516ක් දක්වා වැඩි වී තිබෙනවා.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ගිය පිරිසක් ගැන පොලිස් විමර්ශන

Mohamed Dilsad

අනුරාධපුර – කුරුණෑගල මාර්ගයේ රිය අනතුරක්

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment