දේශීයප්‍රමුඛ පුවත 2

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ගිය පිරිසක් ගැන පොලිස් විමර්ශන

(UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව පිරිසක් ගමන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

ශරීරය පිටතට එන ආකාරයෙන් මෝටර් රථයේ දොරවල් දෙපස වාඩි වී මෙම පිරිස ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇති අතර අදාල මෝටර් රථය මහනුවර නගරය ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවෙකුගේ නමට ලියාපදිංචි කර ඇති එකක් බවට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

Related posts

සිමෙන්ති කොට්ටයක මිල 93 කින් ඉහළ නංවයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

Mohamed Dilsad

අගමැති මෝදි, ජනාධිපති කාර්යාලයට පැමිණෙයි.

Editor O

Leave a Comment