දේශීයව්‍යාපාරික

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

(UTV| කොළඹ) – අද (11) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිළ ගණන් ඉහළ දමා තිබේ.  

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින්
ඩීසල් ලීටරයක් රුපියල් 07 කින්
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින්
භූමිතෙල් රුපියල් 07 කින් ද ඉහළ යනු ඇත.

 

Related posts

පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

Leave a Comment