විදෙස්

පාකිස්තානයේ දුම්රිය දෙකක් ගැටෙයි – පුද්ගලයින් 30 කට දිවි අහිමියි

(UTV | පාකිස්තානය) – පාකිස්තානයේ ඉහළ සින්ද් පළාතේ ගොට්කි දිස්ත්‍රික්කයේ ධාර්කි නගරය අසල මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

කරච්චි සිට සර්ගොඩ බලා යමින් සිටියදී පීලි පැන ඇති මිල්ලට් එක්ස්ප්‍රස් සමඟ ලාහෝර් බලා යමින් තිබූ ශ්‍රීමත් සයිඩ් එක්ස්ප්‍රස් දුම්රියන් මෙලෙස ගැටී ඇති බව වාර්තා වෙයි.

Related posts

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 2 ක් ඉන්දියාවෙන්

Mohamed Dilsad

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය අත්අඩංගුවට

Mohamed Dilsad

පෙරු රාජ්‍යය උතුරු වෙරළ ආසන්නයේ භූකම්පනයක්

Editor O

Leave a Comment