දේශීය

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

(UTV | කොළඹ) – ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේනවා.

සචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා මාසයක පමණ සහන කාලයක් එලෙස ලබාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ.

Related posts

ආණ්ඩුවේ මැති ඇමැතිවරු මැතිවරණ නීති උල්ලංඝනය කරන බව මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට විවෘතයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණය පහළට.

Editor O

Leave a Comment