දේශීය

තරු පන්ති හෝටලයේ පැවැත්වූ සාදයේ විමර්ශණ CCD යට

(UTV | කොළඹ) – රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් කොළඹ තරු පන්තියේ හෝටලයකදී සංවිධාන කල සාදය සම්බන්ධ ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී ඇත.   

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ විද්‍යාත්මක සාක්ෂි / තාක්ෂණික සාක්ෂි සහ පරිවේශනීය සාක්ෂි පිළිබඳ විමර්ශනය ඔවුන්ට මූලික වශයෙන් පවරා ඇති බවයි.

CCTV දර්ශන උපයෝගී කරගනිමින් ඉදිරි විමර්ශන සිදුකිරීමද එහිදී සිදුවනු ඇති.

Related posts

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින්

Mohamed Dilsad

අනතුරු අවම කර ගැනීමට ජනතාවට උපදෙස්

Mohamed Dilsad

අරුගම්බේ ප්‍රදේශය ගැන ඇමරිකා තානාපතිනියගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment