දේශීය

නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.   

නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරයද දරයි.

Related posts

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අදාළව ලැබුණ අධිකරණ තීන්දුව

Editor O

විශේෂ ගුවන් යානයක් අද පස්වරුවේ ඉන්දියාවට

Mohamed Dilsad

පරීක්ෂාවෙන් තොරව වරායෙන් නිදහස් කළ බහාලුම් ගැන සමගි ජන බලවේගයෙන් අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

Editor O

Leave a Comment