විදෙස්

චීනයේ ටොනාඩෝවකින් 10 දෙනෙකු මරුට

(UTV | චීනය) – නැගෙනහිර හා මධ්‍යම චීනයට බලපෑ ටොනාඩෝ තත්ත්වයකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.    

තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

වූහාන් නගරයෙන් මරණ 06ක් වාර්තා වී ඇති අතර, ෂෙනග්සේ නගරයේ පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 149 දෙනෙකු තුවාල ලබා තිබේ.

Related posts

බ්‍රහස්පති මත ජලය ඇති බව හෙළි වෙයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය කථානායකගේ ට්‍රම්ප්ට එරෙහි තීන්දුව

Mohamed Dilsad

ජපානයේත් කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

Leave a Comment