දේශීය

හැඳුනුම්පත් අංකයට අනුව බැහැරව නොයන අය අල්ලන්න සිවිල් නිළධාරීන්

(UTV | කොළඹ) – එළඹෙන සඳුදා (17) දිනයේ සිට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අදාලව නිවසින් බැහැර වීමේ ක්‍රමවේදය අනුගමනය නොකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.  

ඒ සඳහා නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා ඇත.

කෙස‍ෙවෙතත් හුදෙකලා කර ඇති ඇති ප්‍රදේශයක සිටින කිසිඳු අයෙකුට තම නිවසින් බැහැරව යාමට අවසර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අවධාරණය කළේය.

Related posts

කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වෙනම නීති රටේ ස්වෛරීභාවය තර්ජනයක් ​[වීඩියෝ]

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

Editor O

ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Editor O

Leave a Comment