දේශීය

හුදෙකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය

(UTV | මාතර) – දිස්ත්‍රික් 04 ක ග්‍රාම සේවා වසම් 06 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.   

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ උයන්වත්ත සහ උයන්වත්ත උතුර / මාතලේ රත්තොට උඩහපුවිද / මහනුවර කඩුගන්නාව තිබ්බට්ටගම සහ කොස්ගස්තැන්න / පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත මැදකිරිමැටියාන මෙලෙස හුදෙකලා කළ ප්‍රදේශ අතරට අයත්.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් වසමේ නිකදලුපොත ප්‍රදේශය හුදෙකලා බවින් ඉවත් කර ඇතැයි යුධ හමුදාපතිවරයා දැනුම් දෙයි.

Related posts

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 113 ක පිරිසක් නිරෝධායනයට යොමුකරයි

Mohamed Dilsad

නිවසක් කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රාජිත අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment