විදෙස්

බ්‍රසීලයේ සිකා අවධානම ඉවතට

(උදයම්,බ්‍රසීලය)   –  සීකා වෛරස් අවදානම ඉවත් කිරීමට බ්‍රසීලය පියවර ගනී.

ඊයේ මෙලෙස එම අවධානම ඉවත් කල බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ නව වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ සියයට 95 කින් පහත වැටීම හේතුවෙනි.

පසුගිය වසරේ ඔලිම්පික් තරගාවලිය සදහා බ්‍රසීලය සූදානම් වෙමින් සිටින අවස්ථාවේ මෙම රෝගය දරුණු ලෙස පැතිර ගියේය.

සීකා වෛරසය ලොව රටවල් 30 කට පමණ පැතිරුණු අතර මේ වනවිට එය බොහෝදුරට පාලනය වී ඇති බව සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

චීන – පාකිස්ථාන සබඳතා ශක්තිමත් කරමින් නව ගිවිසුම් කිහිපයක්

Editor O

ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනම වසා දැමීමේ සූදානමක්

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් පිරිස චීනයත් ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment