දේශීය

කොරෝනා නීති නොතකන අය සොයා මෙහෙයුම් [PHOTOS]

(UTV | කොළඹ) – නීරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සෙවීම සදහා ඩ්‍රෝන යානා යොදා ගැනීමට යුධ හමුදාව සහ පොලීසිය කටයුතු ආරම්භ කර ඇත.   

ඒ අනුව අද (06) පෙරවරුවේ බිංගිරිය ප්‍රදේශයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

යුධ හමුදා කාලතුවක්කු බළකාය විසින් ඩ්‍රෝන යානා යොදා ගෙන නීරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා බැලීම සිදු කළ අතර , නීරෝධායන නීති උල්ලංඝනය කරමින් විවිධ ස්ථාන වල රැස්වී සිටින පිරිස් විසුරුවා හැරීම සඳහා යුධ හමුදා සහ පොලිස් යතුරු පැදි කණ්ඩායම් යෙදවීමට පියවරගෙන ඇත.

Related posts

චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති බාරගනී

Mohamed Dilsad

බටහිර පර්යන්තයට ආයෝජනය කිරීම අදානි සමාගම තහවුරු කරයි

Mohamed Dilsad

භාණ්ඩ 76ක ඇසුරුම් විස්තර භාෂා තුනෙන් දැක්වීම අනිවාර්යයි[GAZZETE]

Mohamed Dilsad

Leave a Comment