දේශීය

චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති බාරගනී

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාරගෙන ඇති බව වාර්තා වෙයි.

 

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට පසුගිය 25 වනදා ලිපියක් මගින් දැනුම් දී තිබූ බව වාර්තා විය.

 

ජනපතිවරයාගේ එම තීරණය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඇයට දැනුම්දී තිබේ.

Related posts

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය හෙට ලිහිල් කරයි

Mohamed Dilsad

රේන්ජ් රෝවර් වාහන 150ක් ගෙන්වීම සඳහා ඇණවුම්

Editor O

Leave a Comment