දේශීය

කොවිඩ් ආසාදිතව නිවෙස්වල ඉන්න අය 1906 අමතන්න

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිත බවට තහවුරු වී නිවෙස්වල සිටින අය සිටීනම් 1906 අමතන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.   

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය හා මැදිහත්ව ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගන්නා බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

කටුනායක ගුවන්තොටුපොළට නවීන කැමරා පද්ධතියක්

Editor O

ආපදා තත්ත්වයෙන් ජීවිත අහිමි වූවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියකට නිහඬ වෙයි….

Editor O

රටේ ආර්ථිකය ගැන එජාප සභාපති වජිරගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment