දේශීය

දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. 

මෙම අමාත්‍ය ධුරය ඔහු දැනට දරන විෂය පථයට අමතරව පැවරී ඇති තවත් අමාත්‍යධුරයක් වේ.

Related posts

මධ්‍යම පළාතේ සියලු පාසල් දින දෙකක් නිවාඩුයි

Editor O

ඉරානයේ භූමි කම්පාවක්

Editor O

වව්නියාව නගරයට ඇතුළු වන වාහන විෂබීජහරණය කෙරේ

Mohamed Dilsad

Leave a Comment