දේශීය

ලබන 07 වනදා දක්වා පාසැල් යළි වැසෙයි

(UTV| කොළඹ) – ලබන 07 වනදා දක්වා පාසල් යළි වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.   

අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

 

Related posts

මෙරට තේ අපනයනය ඉහළ යයි

Mohamed Dilsad

ඩොලර් බිලියන 12ක ණයක් සමග මස්ක් ‘X’ සමාගම විකුණයි

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවු වැසි

Mohamed Dilsad

Leave a Comment