දේශීය

ලබන 07 වනදා දක්වා පාසැල් යළි වැසෙයි

(UTV| කොළඹ) – ලබන 07 වනදා දක්වා පාසල් යළි වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.   

අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

 

Related posts

අද තවත් ආසාදිතයින් 320 ක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය නොතැකූ 135 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

ඊයේ ආසාධිතයන් 21 න් 19 දෙනෙකු නාවික සෙබලුන්

Mohamed Dilsad

Leave a Comment