දේශීය

දෛනික ආසාදිතයින් 931ක්

(UTV | කොළඹ) –කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 135 දෙනෙකු අද දිනයේ  හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා අද දිනට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 931කි.

මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 99,653ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

PCR පරීක්‍ෂණ සඳහා සමාජ ආරක්ෂණ අරමුදලෙන ලක්‍ෂ 366 ක්

Mohamed Dilsad

අය-වැය 2025 කෙටුම්පත සඳුදා (17) පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment