ක්‍රීඩා

වෝනර් සහ එල්ගර් ද අභිබවා යමින් දිමුත් ලෝකෙන්ම එක වෙයි

(UTV| කොළඹ) – පසුගිය වසර 5 ක කාලය තුළ ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ආරම්භක පිතිකරු බවට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පත්ව ඇත. 

ඔහු එම කාලය තුළ ලකුණු 3,114 ක් රැස් කර ගෙන ඇත්තේ ශතක 7 ක් ද සමගින්.

ලකුණු 3,011 ක් ලබාගෙන ඇති දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගර් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් මෙම ලැයිස්තුවේ පසුවන්නේ තෙවැනි ස්ථානයේයි.

ඒ, ශතක 8ක් සමගින් ලකුණු 2,794ක් රැස් කරමින්.

Related posts

උසස් දස්කම් ප්‍රවර්ධන සංචිතයේ ක්‍රීඩකයකුට 30,000 ක දීමනාවක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු අභියෝගයට මහීෂ් තීක්ෂණ සූදානම්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම

Mohamed Dilsad

Leave a Comment