දේශීය

අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සති 02 කට අත්හිටුවයි

(UTV| කොළඹ) – බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අමුත්තන් සඳහා සති දෙකකට අත්හිටුවා ඇත.   

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසා සිටියේ රටේ පවතින කොවිව් ආසාදිතයින්ගේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ඒ අනුව හෙට (24) සිට සති දෙකක කාලයක් අමුත්තන් පෙන්වීම අත්හිටුවනු ලබයි.

 

Related posts

ආපදා සහන ගන්න, ප්‍රජා ශක්ති කමිටුවේ නිර්දේශය ඕන – ඇමති ලාල් කාන්ත

Editor O

අධ්‍යාපන චාරිකා සඳහා නව නීති රැසක්

Mohamed Dilsad

කර්මාන්තකරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට දුරකථන අංක ත්‍රිත්වයක්

Mohamed Dilsad

Leave a Comment