දේශීය

කොරෝනා නිසා පොලිස් ස්ථානයක් වැසෙයි

(UTV | හලාවත) – හලාවත කොස්වත්ත පොලිසියේ පොලිස් පරික්ෂකවරයකුට කොරෝනා වැළඳී ඇති බවට තහවුරුවීමෙන් පසු කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසා දමා එහි කටයුතු කොස්වත්ත ශ්‍රී විජේවර්ධනාරාම විහාරස්ථාන පරිශ්‍රයට රැගෙන ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 

එම පොලිස් ස්ථානයේ සියලු නිළධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය සේවා කාර්යාලය සඳහන් කරයි.

එම පොලිස් පරික්ෂකවරයා වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ පොලිස් රෝහලට ඇතුළත් කළ පසු සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් 19 රෝගය වැළදි ඇති බව අනාවරණය වී ඇත.

 

 

Related posts

පොලී අනුපාත ගැන ජනපතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

පෙබරවාරි මාසයේත් සංචාරකයින් පැමිණීම ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

ගම්පහ,ජා-ඇල සහ කඳානට පොලිස් ඇදිරි නීතිය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment