දේශීය

IDH රෝහලේ ධාරිතාව ඉක්මවා කොවිඩ් රෝගීන්

(UTV | කොළඹ) – IDH රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේවන විට රෝගීන් ඇතුළුත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි. 

එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබයි.

එමෙන්ම එහි දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව සඳහන් වේ.

එම රෝහලේ සිටින ආසාදිතයන්ගෙන්ගෙන් 20 % කට පමණ ඔක්සිජන් ලබා දී තිබෙන අතර , ඒ සමඟ ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළගොස් ඇති බව වාර්තා වෙයි.

Related posts

තැපැල් ගැටලු විසඳන සාකච්ඡාවක්

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොවිඩ්

Mohamed Dilsad

ජයවර්ධනපුර සරසවි සිසුවියකටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment