දේශීය

අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය සිව් ගුණයකින් ඉහළට

(UTV | කොළඹ) – අලුත් අවුරුද්දට ප්‍රථම  2% ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසුව 8% ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ, PCR පරීක්ෂණ 100ක් සිදුකළ විට එයින් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් ආසාදිතයින් ලෙස අවුරුද්දට පෙර වාර්තා වූ බවය.

නමුත් පසුගිය 15 වන බ්‍රහස්පතින්දා දිනයේ දී සිදුකරන ලද පරීක්ෂණවලින් එම ප්‍රමාණය පුද්ගලයින් 10ක් ලෙසත්, සිකුරාදා දිනයේ දී පුද්ගලයින් 15ක් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව ද වෛද්‍යවරයා පැවසීය.

Related posts

බදු ගෙවන්නන්ට සහනයක්

Mohamed Dilsad

කටුපොල් ප්‍රවර්ධනටට ආණ්ඩුවේ අවධානය…?

Editor O

ඇතැම් ප්‍රෙද්ශවලට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment